Tuesday, October 6, 2015


1 comment:

  1. මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන්නෙ වෙන කාටවත් නෙවෙයි මටම තමයි. මොකද මිනිස්සු ඔය මොන මොන දේවල් කිව්වත් අපි හැමෝම වැඩිපුරම ආදරේ කරන්නෙ තමන්ටයි කියන එක තම ඇත්ත කරනේ.
    ඉතින් මමත් එහෙම තමයි. හබැයි මම ඊලගට ආදරෙ කරන්නෙ මගෙ පවුලෙ අයට.
    එයාල අතරින් කැපී පෙනෙන චරිතයක් තමයි අම්ම කියන්නෙ.
    ඉතින් මගෙ අම්මට වගේම හම මවකටම මේ ගීතය උපහාරයක්ම වේවා.

    ReplyDelete